දේශීය

රටේ තත්වය ගැන අද, හෙට පාර්ලිමේන්තුවේ විවාද

(UTV | කොළඹ) – රටේ පවතින තත්වය සම්බන්ධයෙන් අද සහ හෙට පාර්ලිමේන්තුවේ විවාදයන් පැවැත්වෙනවා. ඒ, ඊයේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණය අනුවයි.

පාර්ලිමේන්තුව ඊයේ දිනයේදී රැස්වීමෙන් පසු දිගින් දිගටම පවතින තත්වය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් අදහස් පළ කළා.

Related posts

කෝප් සහ කෝපා සඳහා නව සභාපතිවරුන් පත් කිරීම අදයි

Mohamed Dilsad

ඉස්ලාම් බැතිමතුන් සමරන රාමසාන් අද

Mohamed Dilsad

පිටකොටුව ගින්නෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment