ගොසිප්

ඥානසාර හිමි යළි කරලියට

(UTV | කොළඹ) – මෙරට ක්‍රියාත්මක අන්තවාදී ආගමික සංවිධාන වහා තහනම් කළ යුතු බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ තමන් සභාපතිත්වය දරණ එක රටක් එක නීතියක් සඳහාවන ජනාධිපති කාර්ය සාධක බලකාය සම්බන්ධයෙන්ද අදහස් පළ කළා.

Related posts

‘අඛණ්ඩ ඉන්ධන සැපයුමක් දෙන්න බෑ..’

Mohamed Dilsad

නව කැබිනට් ඇමති ධුරයට පත් වන්නේ කවුද?

Mohamed Dilsad

වගා ළිඳක සිරවී ජීවිතය යදින පුංචි සුජිත් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment