දේශීය

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

(UTV | කොළඹ) – පාකිස්ථානයේ දී අමානුෂික ලෙස ඝාතනයට ලක් කෙරුණු ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද ගනේමුල්ල පොල්හේන සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා. පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දේහය මීගමුව මහ රෝහල වෙත රැගෙන යනු ලැබුවේ ඉන් අනතුරුවයි.

Related posts

අග්‍රාමාත්‍යවරයා විසින් කැඳවා ඇති සාකච්ඡාවට සජිත්ගේ පිල නොයයි [RELEASE]

Mohamed Dilsad

ජනාධිපතිවරණයට උතුරෙන් දෙමළ අපේක්ෂකයෙක් – සිංහල අපේක්ෂකයන්ට සහය නැහැ.

Editor O

වැලිකඩ බන්ධනාගරයේත් කොරෝනා ආසාදිතයින් රැසක්

Mohamed Dilsad

Leave a Comment