දේශීය

වැලිකඩ බන්ධනාගරයේත් කොරෝනා ආසාදිතයින් රැසක්

(UTV |කොළඹ) –  වැලිකඩ බන්ධනාගාරයේ තවත් 72කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වී තිබේ.

ඔවුන්ගෙන් 63 දෙනෙකු කාන්තා රැඳවියන් වන අතර 8 දෙනෙකු පිරිමි රැඳවියන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

ලංකාවට මත්ද්‍රව්‍ය එවන අලුත්ම ක්‍රමය මෙන්න [PHOTOS]

Mohamed Dilsad

අවශ්‍ය වුවහොත් හතර වන මාත්‍රාවක් ලබාදීමට සූදානම්

Mohamed Dilsad

ගම්පහ සහ කළුතර පාසැල් පෙබරවාරි 15 විවෘත කිරීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment