දේශීය

තවත් කොරෝනා ආසාදිතයින් 283දෙනෙක්

(UTV |කොළඹ)  – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 283 දෙනෙකු හමුවී තිබේ.

මෙම පිරිස මීට පෙර හමුවූ ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Related posts

රාජිත ට ඇප

Editor O

බස්නාහිර පළාතේ වැටලීම් වලින් 311ක් අත්අඩංගුවට

Mohamed Dilsad

චන්ද්‍රිකා තාක්ෂණයෙන් පුළුල් පරාස අන්තර්ජාල සේවා සැපයීමට ස්ටාලින්ක් සමාගමට අනුමතිය

Editor O

Leave a Comment