දේශීය

බස්නාහිර පළාතේ වැටලීම් වලින් 311ක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – බස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලීම්වලදී 311 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඊයේ පස්වරු 6 සිට අද අලුයම 5 දක්වා මෙම වැටලීම් සිදුකළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

මෙහිදී හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවට 110 දෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 14 දෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිසද වේ

Related posts

තවත් ප්‍රදේශ 02 ක හුදකලා බව ඉවතට

Mohamed Dilsad

අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 2 ක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

Leave a Comment