දේශීය

තවත් කොරෝනා රෝගීන් රැසක් සුවය ලබයි

(UTV |කොළඹ) – කොරෝනා රෝගීන් 562නෙකු සම්පූර්ණ සුවය ලබා අද දිනයේ රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ඒ සමඟම මෙතෙක් සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 8285 දක්වා ඉහළ යයි.

මෙරටින් මේ වන විට කොරෝනා මරණ 34ක් වාර්තා වූ අතර මේ දක්වා සොයාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 13,419කි.

Related posts

භික්ෂූන් වහන්සේලාට නාම යෝජනා දීම පිළිබඳ මෙතෙක් තීරණයක් නැත

Mohamed Dilsad

ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක්

Editor O

ඉන්දියාවේ සිට තවත් ලාංකික සිසුන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment