දේශීය

හෙට සිට දුම්රිය ධාවනය වන්නෙ

(UTV |කොළඹ ) – හුදකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති පොලිස් බලප්‍රදේශයන්හී දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට තීරණය කරයි.

 

දුම්රිය ගමනාගමන අධිකාරීවරයා පවසන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් හෙට (09) සිට උදෑසන සහ පස්වරු කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවය.

දුම්රිය නොනවත්වන ප්‍රදේශ පහතින් දක්වා ඇත.

 

Related posts

පාකිස්තානයට භාරකාර අගමැතිවරයෙක්

Mohamed Dilsad

“දැන් ඇති” දැවැන්ත ජන රැළිය අද කොළඹදී

Mohamed Dilsad

ඉදිරියේදී බස් ගාස්තු ඉහළ දැමිය යුතුයි – ගැමුණු විජේරත්න

Editor O

Leave a Comment