දේශීය

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව අද සිට යළි වැඩ

(UTV | කොළඹ) – තාවකාලිකව අත්හිටුවා තිබූ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු දින 22 කට පසු අද නැවත ආරම්භ වනවා.

පිරිපහදුව වසා තැබීමට සිදුවූයේ බළධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් බවටයි පසුගියදා වෘත්තීය සමිති විසින් චෝදනා එල්ල කළේ.

මේ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුව විකුණා දැමීමට කිසිදු සූදානමක් නොමැති බවත් එය මිලදී ගැනීමට කිසිවෙකු ඉදිරිපත්වී නොමැති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කර තිබුණා.

Related posts

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ 100 කට වැඩි පිරිසක් PCR පරීක්ෂණයට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

2021 වසර සඳහා වන අයවැයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ

Mohamed Dilsad

Leave a Comment