දේශීය

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව අද සිට යළි වැඩ

(UTV | කොළඹ) – තාවකාලිකව අත්හිටුවා තිබූ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු දින 22 කට පසු අද නැවත ආරම්භ වනවා.

පිරිපහදුව වසා තැබීමට සිදුවූයේ බළධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් බවටයි පසුගියදා වෘත්තීය සමිති විසින් චෝදනා එල්ල කළේ.

මේ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුව විකුණා දැමීමට කිසිදු සූදානමක් නොමැති බවත් එය මිලදී ගැනීමට කිසිවෙකු ඉදිරිපත්වී නොමැති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කර තිබුණා.

Related posts

අයහපත් කාලගුණය හේතුවෙන් අත්හිටවූ උසස් පෙළ විභාගය පවත්වනවා ද නැත්ද තීරණය 29 වෙනිදා

Editor O

ධීවර කටයුතු සඳහා ඉන්ධන සහනාධාරයක් දෙන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

වෙළෙඳ සංගම් බිත්තර සඳහා මිල සූත්‍රයක් ඉල්ලයි.

Editor O

Leave a Comment