Trending Newsඑසැන පුවත්දේශීය

වෙළෙඳ සංගම් බිත්තර සඳහා මිල සූත්‍රයක් ඉල්ලයි.

බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 25කට වඩා අඩු මුදලක් වැයවන බවත්, ඒ අනුව බිත්තරයක් රුපියල් 35 ක මිලකට අළෙවි කළ හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව බිත්තර සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කරන ලෙස බිත්තර වෙළෙඳ සංගම් ඉල්ලා සිටී.

රුපියල් 40 – 45 දක්වා වෙළෙඳපොළේ බිත්තර මිල වැඩි වෙලා. මේ සම්බන්ධයෙන් කමිටුවක් පත් කරලා මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙසත්, බිත්තරයක ඇත්තම නිෂ්පාදන වියදම රුපියල් 20ත් 23ත් අතර යන්නේ. ගොවිපොළෙන් රුපියල් 30කට බිත්තර විකිණිය හැකි බවද අනුර මාරසිංහ මහතා සඳහන් කළේය.

Related posts

මුදල් ඇමති ධූරය සම්බන්ධයෙන් මංගල පරීක්ෂණයක් ඉල්ලයි

Mohamed Dilsad

SLNS Samudura and Suranimila leave for India to attend MILAN 2018

Mohamed Dilsad

புதிய தேர்தல் முறையை நிராகரிக்கின்றோம்: அகில இலங்கை மக்கள் காங்கிரஸ் தலைவர் பாராளுமன்றில் அறிவிப்பு

Mohamed Dilsad

Leave a Comment