දේශීය

යුගදනවි ගැන පෙත්සම් සලකා බලන දින නියම කරයි

(UTV | කොළඹ) – යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් ලබන මස 16, 17 දිනවල සලකා බැලීම සඳහා කැඳවීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කර ඇත.

Related posts

විදේශ දූත මණ්ඩල කොවිඩ් අරමුදලට දායක වෙයි

Mohamed Dilsad

තැපැල් ඡන්ද විමසීමට දින නියම කෙරේ

Mohamed Dilsad

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම් සෝභිත රාජකරුණා පත් කරයි.

Editor O

Leave a Comment