දේශීය

ඉන්දන හිගයක් නිසා විදුලිය කැපීමක් සිදු වන්නේ නැහැ

(UTV | කොළඹ) – නුදුරු දිනකදී නැවත තෙල් පිරිපහදුව ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව ඉන්දන හිගයක් නිසා විදුලිය කැපීමක් සිදු වීමට කිසිසේත්ම හේතුවක් නොමැති බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී යොමු කල ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

Related posts

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ යයි

Editor O

උපරිම පොලී අනුපාත කිහිපයක් පහත දමයි

Mohamed Dilsad

විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමේ උපදෙස් ක්‍රියාත්මක කරන්න කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment