දේශීය

ඔමික්‍රොන් රටට ඇතුලුවීම වළක්වාලීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගෙන අවසන්

(UTV | කොළඹ) – ඔමික්‍රොන් වෛරසය රටට ඇතුලුවීම වළක්වාලීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග අනුගමනය කර ඇතැයි රජය අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කල ප්‍රකාශයකට පිළිතුරු දෙමින්.

නව කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීම වළක්වාගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විපක්ෂ නායකවරයා මෙලෙස පැහැදිලි කළා.

Related posts

ඔබේසේකරපුර ත්වත් තිදෙනකු කොරෝනා යැයි සැක පිට රෝහලට

Mohamed Dilsad

පස්සර අනතුර – බස් රථ සහ ටිපර් රථ රියදුරන් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

බෝගම්බර බන්ධනාගාරයෙන් පලාගිය රැඳවියා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment