විදෙස්

ඔමික්‍රොන් නිසා සියලුම විදේශිකයන්ට ජපානයේ දේශ සීමා වැසේ

(UTV |  ජපානය) – ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයේ බලපෑම හේතුවෙන් සියලුම විදේශිකයන්ට රටට ඇතුලුවීම සඳහා අවසර නොදීමට ජපානය තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා නිවේදනය කලේ හෙමට සිට එය බලාත්මක වන බවයි.

මේ අනුව මෙම මාසය මුලදී ලිහිල් කරන ලද ජපාන දේශසීමා නීති යළිත් දැඩිවනු ඇති.

නව වෛරස් ප්‍රභේදය හමුවේ සමස්ත දේශ සීමා වසා දමන ලද දෙවන රට වන්නේ ජපානයයි.

ඊශ්‍රායලයද පෙරේදා සිට සිය සියලුම දේශ සීමා වසා දැමුවේ නව ප්‍රභේදයේ අවධානම හේතුවෙනුයි.

Related posts

පිහි පහර වලින් තුවාල ලැබූ චීන පාසලක සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

ජමාල් කශෝගි ඝාතකයින්ට මරණ දඬුවම

Mohamed Dilsad

ඇමරිකාව ලෝක ‍සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment