දේශීය

ඩොලර් හිඟයෙන් ආහාර තවමත් වරායේ

(UTV | කොළඹ) – ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් දහසකට අධික සංඛ්‍යාවක් කොළඹ වරායේ සිරවී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

සීනි, සුදු ලූණු, වියළි මිරිස්, කඩල ඇතුළු ආහාර ද්‍රව්‍ය එම බහාලුම්වල ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පැවසීය.

ඩොලර් හිඟය නිසා මෙලෙස ආහාර ද්‍රව්‍ය බහාලුම් සිර වී තිබේ.

Related posts

සහන මිලකට යළිත් එළවළු මල්ලක්

Mohamed Dilsad

මහ මැතිවරණ පෙත්සම් 8 වන දිනයටත් සලකා බැලේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපෙන් බදු අඩු කරන විදිය මෙන්න.

Editor O

Leave a Comment