දේශීය

දහම් පාසල් අද සිට යළි ඇරඹේ

(UTV | කොළඹ) – කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ බෞද්ධ දහම් පාසල් අද සිට යළි ආරම්භ වනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව දහම් පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම කියා සිටියේ.

දිවයින පුරා බෞද්ධ දහම් පාසල් 11,000 කට අධික ප්‍රමාණයක් පවතින අතර සිසුන් විසි දෙලක්ෂයකට අධික ප්‍රමාණයක් ඒවායේ අධ්‍යාපනය ලබන බවද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

සිසුවෙකුට වෙඩි තැබූ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

බක් පුර පසළොස්වක පොහොය අදයි

Mohamed Dilsad

රාජාංගනයෙන් තවත් ආසාදිතයින් 4ක් හමුවේ

Mohamed Dilsad

Leave a Comment