දේශීය

දිවයිනේ සියලුම සුරාසැල් දින දෙකක් වහයි

(UTV | කොළඹ) – ලබන සතියේ දින දෙකක් සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ලබන 19 වැනිදාට යෙදෙන නබි නායක උපන් දිනයදා සහ පසුදින, එනම් 20 වැනි පොහොය දිනයදා මෙලෙස සුරාසැල් වසා තැබෙන ඇත.

Related posts

කොවිඩ්-සුවවීම් තවත් ඉහළට

Mohamed Dilsad

පාසල් දිවා ආහාර වැඩසටහන ව්‍යාප්ත කෙරේ

Mohamed Dilsad

හස්ත කර්මාන්ත ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයකට ද පන්දහසක දීමනාවක්

Mohamed Dilsad

Leave a Comment