දේශීය

කොවිඩ්-සුවවීම් තවත් ඉහළට

(UTV | කොළඹ) – තවත් කොවිඩ්-19 රෝගීන් 235 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර, ශ්‍රී ලංකාවේ මුළු සුවවීම් සංඛ්‍යාව 88,623 දක්වා ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Related posts

NMRA දත්ත මකා දැමීම : සැකකරු යළි රිමාන්ඩ්

Mohamed Dilsad

මෙරට රත්තරන් මිල නැවතත් ඉහළට

Mohamed Dilsad

මෙරට කොරෝනා මරණ ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment