දේශීය

මෙරට කොරෝනා මරණ ගණන ඉහළට

(UTV |කොළඹ ) – තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 199ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක්, කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.

Related posts

වසර 05ක් තුල රුපියල් ට්‍රිලියන 1.2 ක වාහන ආනයනය කරයි

Mohamed Dilsad

විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම තවදුරටත් කල් යයි

Mohamed Dilsad

ජාතික ලයිස්තු වලට නම් යෝජනා කිරීමට දුන් කාලය අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment