දේශීය

ජනවාරියේ සිට නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය යළි අරඹයි

(UTV | කොළඹ) – ජාතික මැතිවරණ කොමිෂන් සභාව අද (31) පෙරවරු 10. 00 ට රැස්වීමට නියමිතය.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, මැතිවරණ කොමිසම විසින් ඉදිරියේදී ගනු ලබන තීරණ පිළිබඳ සාකච්ඡා කිරීමට රැස්වන බවයි.

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අද සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිතය.

නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, එළ⁣ඹෙන ජනවාරි මාසයේදී නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

 

Related posts

“සජිත් කියන්නේ කොන්දක් නැති කෙනෙක්”

Mohamed Dilsad

කහ කිලෝ තොගයක් කල්පිටියෙන් සොයා ගනී

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 97,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment