දේශීය

කහ කිලෝ තොගයක් කල්පිටියෙන් සොයා ගනී

(UTV |කල්පිටිය ) –  කහ කිලෝග්‍රෑම් 1004 ක් කල්පිටිය ඒත්තුකාල ප්‍රදේශයෙන් ඊයේ සොයා ගෙන තිබේ.

මේවා ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ බවට සැක කෙරේ.

ඒවා මළු 23 ක අසුරා තිබූ බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා භාරයට ගන්නා විට මෙම කහ තොගය ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබු බවද වාර්තා වේ.

මේවා මෙරටට රැගෙන ආ පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

Related posts

පළාත් රැසකට අද තද වැසි

Mohamed Dilsad

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ හපන්නු

Mohamed Dilsad

රට පුරා සියලු ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශවල ට බලපැවැත්වෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක්

Editor O

Leave a Comment