දේශීයප්‍රමුඛ පුවත 3

විදුලිය බිඳ වැටීම පිළිබඳ වාර්තාව අද අමාත්‍ය මණ්ඩලයට

(UTV | කොළඹ) –  මුළු දිවයිනටම විදුලිය බිඳ වැටීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද (26) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

නියෝජිතයින් 9 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව විසින් සකස් කළ අදාළ වාර්තාව පෙරේදා විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත භාර දෙනු ලැබීය.

විදුලිය බිඳ වැටීම පිළිබදව සොයා බැලීමටත් එවැනි තත්ත්වයක් නැවත ඇතිවීමේ ප්‍රවණතාව අවම කිරීමේ ක්‍රියාමාර්ගයන් පිළිබදව හඳුනා ගැනීමටත් කමිටුවක් පත් කෙරුණේ මහාචාර්ය රාහුල අතලගේගේ මූලිකත්වයෙනුයි.

Related posts

මත්තලින් ගුවන් භාණ්ඩ රැගත් පළමු යානය පිටවෙයි

Mohamed Dilsad

සෞඛ්‍ය උපදෙස් නැතිව උපත් පාලන ඖෂධ ගන්න එපා

Mohamed Dilsad

නාවික හමුදාපතිවරයා පත් කරයි.

Editor O

Leave a Comment