දේශීයව්‍යාපාරික

වසර 05ක් තුල රුපියල් ට්‍රිලියන 1.2 ක වාහන ආනයනය කරයි

(UTV | කොළඹ) – 2015 වසරේ සිට 2019 වසර දක්වා මෙරටට ආනයනය කළ වාහන ගණන 25,15546ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කර සිටියේය.    

ඒ සඳහා වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 1,239ක් බව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ පැවසීය.

එම කාලය තුළ දී ශ්‍රී ලංකාවට රටවල් 103 කින් වාහන ආනයනය කර තිබේ.

Related posts

හිටපු ජනාධිපති චන්ද්‍රිකා සහ මෛත්‍රීපාලත් යයි.

Editor O

ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

රනිල් ට ආරාධනා කළ, වෝල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කුලපති මියයයි.

Editor O

Leave a Comment