ගොසිප්

වැලිකන්දේ තරුණියගේ මරණය ගෑස් ලීක් එකක් නෙමෙයිලු

(UTV | කොළඹ) – පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ තරුණියක ගෑස් සිලින්ඩරයක් පුපුරා යාම හේතුවෙන් මියගිය බවට පුවත් වාර්තා පළවූ අතර පසුව අනාවරණය වුයේ අදාළ පුවත ගොතන ලද සහ පදනම් විරහිත අසත්‍ය පුවතක් බවයි.

අදාළ තරුණියගේ මරණය පිළිබඳව පොලිස් මුලස්ථානය මගින් නිකුත්කළ නිල නිවේදනයක් මඟින්ද කරුණු හෙළිදරව් කර තිබෙන අතර එම නිවේදනය පහතින්.

Gallery

Related posts

ඕස්ට්‍රේලියාව ඔටුවන් ලක්ෂයක් මරා දැමීමට තීරණය කරයි [PHOTOS]

Mohamed Dilsad

මෛත‍්‍රී – රනිල් පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු බව පැහැදිලියි – ජනපති..

Mohamed Dilsad

තහනම ඉවත් කල පසු සල්ලි ගෙවනවා – මහජන බැංකුව චීනයට කියයි..

Mohamed Dilsad

Leave a Comment