දේශීය

මහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අද පෙරවරුවේ භාර දී තිබෙනවා.

පසුගිය දා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාර ගැනීම සඳහා තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟට සිටින්නේ මදුරාවල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මංජු ලලිත් වර්ණකුමාරයි.

Related posts

අසාද් සාලිගේ මෝටර් රථයේ විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්

Mohamed Dilsad

මාලිමාවේ මන්ත්‍රීනියගේ කුඩු ⁣සිද්දියෙන් පසු, පොලිස්පතිගෙන් අලුත් චක්‍රලේඛයක්

Editor O

වේල්ලවීදියෙන් සොයාගත් මළ සිරුර පිළිබඳ විමර්ශණ තවදුරටත් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment