Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවේ මන්ත්‍රීනියගේ කුඩු ⁣සිද්දියෙන් පසු, පොලිස්පතිගෙන් අලුත් චක්‍රලේඛයක්

අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ඡායාරූප සහ අත්අඩංගුවට ගන්නා ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු නිකුත් නොකරන ලෙස පොලිස්පතිවරයා විසින් සියලු පොලිසිවලට චක‍්‍රලේඛයක් නිකුත් කර ඇතැයි විපක්ෂ නායක සජිත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරියකගේ සැමියා මත්ද්‍රව්‍ය සමඟ අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු බවද ඔහු කියා සිටී.

නමුත් මීට පෙර ක්‍රියාත්මක වූයේ තනිකරම මාධ්‍ය සංදර්ශන බවත් හෙතෙම චෝදනා කළේය.

පොලිස්පතිවරයා විසින් එසේ නිකුත් කරන ලද චක්‍රලේඛයද මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කළේය.

Related posts

North Korea: Hundreds of public execution sites identified, says report

Mohamed Dilsad

பிலியந்தலை துப்பாக்கிச் சூடு – பிரதான சந்தேகநபர் உள்ளிட்ட 7 பேர் விளக்கமறியலில்…

Mohamed Dilsad

අයි.එම්.එෆ්. ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා ඉදිරියේදී රටේ ආර්ථිකය බරපතල අවධානමක – ජන අරගල සන්ධානය අනතුරු අගවයි

Editor O

Leave a Comment