දේශීය

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට අද සිට බූස්ටර් මාත්‍රාව

(UTV | කොළඹ) – අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබාදීමේ කටයුතු අද(17) ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි.

බස්නාහිර හා දකුණු යන පළාත්වල මෙන්ම අනුරාධපුරය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් මෙම කටයුතු අද (17) ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

Related posts

බද්දේගම, ඉහළ ලේල්වල සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

පාතාලය සමඟ සම්බන්ධ දේශපාලඥයින්ගේ නම් හෙළිකරන්න – මුජිබර්ගෙන් ජනාධිපතිට අභියෝගයක්

Editor O

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීමේ දෙවැනි අදියර ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment