ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරින් මිකී ආර්තර් ඉවත්වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආර්තර් එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් ඔහු සඳහන් කලේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් පසු තමන් එම ධුරයෙන් ඉවත් වන බවයි.

මේ අතර එංගලන්තයේ ඩර්බිශයර් ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් ප්‍රධානී ලෙස මිකී ආර්තර් පත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ක්‍රීඩා සමාජය පැවසුවේ ඔස්ටේ්‍රලියාව – දකුණු අප්‍රිකාව – පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන ජාතික කණ්ඩායම්වල පුහුණුකරු ලෙස කටයුතු කල මිකී ආර්තර්ගේ සේවය ලබාගැනීමට හැකිවීම පිළිබඳ සතුටුවන බවයි.

Related posts

ඊයේ ජය මුම්බායි පිළට

Mohamed Dilsad

ක්‍රිකට් ආදායමෙන් සියයට 20ක් අමාත්‍යංශය ඉල්ලයි?

Mohamed Dilsad

මහේල LPL තරඟාවලිය ගැන කතා කරයි

Mohamed Dilsad

Leave a Comment