දේශීය

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 කට වැසේ

(UTV | කොළඹ) – අද (15 ) සිට දින 50 ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ පිරිපහසුව වසා දැමුවත් කිසිදු ඉන්ධන හිඟයක් රට තුළ ඇති නොවන බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ අධිකරණ තීන්දුව ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

Editor O

අකිල මහ ලේකම් ධුරයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

ප්‍රධාන ජලාශ රැසක් පිටාර මට්ටමට

Editor O

Leave a Comment