දේශීය

ගුරු වැටුප් විෂමතා සම්පූර්ණයෙන් ගෙවීමට තීරණයක්

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ගුරු – විදුහල්පති සංගම් අතර අද (10) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා.

ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සංවාදයට ලක් වූ අතර, වෘත්තීය සමිති නියෝජිතයින් කියා සිටියේ, වැටුප් විෂමතා අදියර 3කින් ගෙවීමට වඩා එකවර ගෙවීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව මෙතෙක් කල් පැවතගෙන ආ ගුරු වැඩ වර්ජනය අවසන් වනු ඇත.

Related posts

සීගිරියේ කුරුටු ගී, කුරුටු ගෑ කාන්තාවක් අත්අඩංගුවට

Editor O

දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

ගල් අඟුරු ටෙන්ඩර් ජාවාරම පැලවත්තේ ගේමක්

Editor O

Leave a Comment