දේශීය

‘යුගදනවි’ ලබන සතියේ පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – ආන්දෝලනයට තුඩු දී ඇති කෙරවලපිටිය යුගදනවි බලාගාරය ඇමැරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් අත්සන් කරන ලද ගිවිසුම ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලි බල ඇමැති ගාමිණී ලොකුගේ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී කීය.

විපක්ෂ මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා විසින් අගමැතිවරයාගෙන් විමසනු ලබන ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ලොකුගේ ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

Related posts

වෛද්‍යවරුන් 10දෙනෙක් නිරෝධායනයේ

Mohamed Dilsad

දයාසිරි CID යයි

Mohamed Dilsad

කොළඹ නගර සභාවේ බලය පිහිටුවන්න එජාපය ගත් තීරණය

Editor O

Leave a Comment