දේශීය

රඹුක්කන නිවසකට පස් කන්දක් කඩා වැටී තිදෙනෙකු මරුට

(UTV | කෑගල්ල) – රඹුක්කන ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එක් අයෙකු කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

Related posts

22 වනදා රටම ඇණ හිටිනවා – වෘත්තීය සංගම්

Mohamed Dilsad

ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට තීරණයක්

Mohamed Dilsad

මැතිවරණ පෙත්සම් 9 වන දිනටත් වැඩිදුර සලකා බලයි

Mohamed Dilsad

Leave a Comment