දේශීය

අසාමාන්‍ය අයුරින් භාණ්ඩ මිල ඉහළ දැමීමට අවස්ථාවක් නැහැ

(UTV | කොළඹ) – වෙළෙඳපොළේ ඉල්ලුම හා සැපයුම මත අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල තීරණය වෙමින් ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

එහෙත් අසාමාන්‍ය ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩල මිල ගණන් ඉහළ දැමීමට කිසිදු ව්‍යාපාරිකයෙකුට අවස්ථාවක් නොමැති බව අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සඳහන් කර සිටියි.

එවැනි තත්ත්වයන් පිළිබඳ අඛණ්ඩව විමර්ශනය කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදුවන බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර සිටියි.

Related posts

ආහාර විසවීමකින් සිසුන් 41 ක් රෝහල් ගතකරයි

Mohamed Dilsad

මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කරන මාලිමාව ගැන, රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියගෙන් පැමිණිල්ලක්

Editor O

සැකකාරියකගේ බැංකු ගිණුමක රුපියල් ලක්ෂ 16ක්

Mohamed Dilsad

Leave a Comment