දේශීය

සැකකාරියකගේ බැංකු ගිණුමක රුපියල් ලක්ෂ 16ක්

(UTV | කොළඹ ) – පොලිසිය විසින් මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 32ක් සමග අත්අඩංගුවට ගත් 24 හැවිරිදි සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 16ක මුදලක් බැංකුවක තැන්පත් කර තිබියදී සොයාගෙන තිබේ.

මෙම සැකකාරිය පසුගිය 16 වනදා අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

Related posts

කහ තිත් පළඟැටියන් ගැන 1920 ට දැනුම් දෙන්න

Mohamed Dilsad

පාර්ලිමේන්තු සාර සංග්‍රහයේ පළමු වෙළුම එළිදැක්වේ[PHOTOS]

Mohamed Dilsad

අධිවේගී මාර්ග සඳහා විශේෂ කාර්යය බලකාය යොදවයි

Editor O

Leave a Comment