විදෙස්

චීනයේ අවු.3 – 11ත් අතර දරුවන් එන්නත්කරණයට

(UTV | චීනය) – චීනයේ අවුරුදු 3ත් – 11ත් අතර වයස් කාණ්ඩයන්හි පසුවන රටපුරා සිටින දරුවන් එන්නත්කරණයට ලක්කිරීමේ වැඩසටහනක් අරඹා තිබේ.

වසංගතයට එරෙහි සියලු වයස් කාණ්ඩයන්හි සිටින පිරිස් එන්නත්කරණයට ලක්කරමින් ප්‍රජා ප්‍රතිශක්තීකරණය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා චීනය ප්‍රශස්ත ලෙස කටයුතු කරයි.

එසේම චීනයේ නිෂ්පාදිත එන්නත් ඔවුන් මෙම වැඩසටහන සඳහා යොදාගන්නා අතර, ජනතාවද එන්නත්කරණය සඳහා තම දරුවන් නොමසුරුව සම්බන්ධ කරවන බව චීන මාධ්‍ය පෙන්වා දෙයි.

Related posts

ෆේස්බුක් සමාගම් නාමය මෙටා ලෙස වෙනස් කරයි

Mohamed Dilsad

බ්‍රිස්බෙන් නගරයත් තාවකාලිකව වැසේ

Mohamed Dilsad

ඉන්දීය නියමුවා නිදහස් කිරීමට පාකිස්ථානය එකඟත්වයට

Mohamed Dilsad

Leave a Comment