ක්‍රීඩා

රාහුල් ඩ්‍රාවිඩ් ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයට

(UTV |  ඉන්දියාව) – ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රාහුල් ඩ්‍රාවිඩ් පත් කර තිබෙනවා.

ලබන 17 වනදා සිට ආරම්භ වන නවසීලන්තයට එරෙහි තරගාවලියේ සිට එම තනතුර බලාත්මක වනු ඇති.

ඉන්දීය කණ්ඩායමේ වත්මන් පුහුණුකරු රවී ශාස්ත්‍රී පන්දුවාර 20 ලෝක කුසලානයෙන් පසු එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි.

Related posts

ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉදිරියේදී ඔලිම්පික් පදක්කමක් ගැනීමේ අවස්ථාව

Mohamed Dilsad

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

Mohamed Dilsad

මැතිව්ස්ගෙන් කණ්ඩායමට චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment