ක්‍රීඩා

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි

(UTV | සිම්බාබ්වේ) – ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද (31) පැවැත්වීමට නියමිතයි.

ඊයේ (30) තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 7ක් දැවි ලකුණු  241 ක් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා සිම්බාබ්වේ පිල මේ වන විට කඩුළු 3ක් අතැතිව ලකුණු 354ක් ඉදිරියෙන් පසුවෙයි.

Related posts

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතව දැන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා – නවසීලන්ත තරඟ දෙකක් මාරු වෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment