දේශීය

කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරයේ යළි ඇරඹේ

(UTV |කොළඹ) – කෘෂිකර්ම අමාත්‍යාංශය බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයට යළි රැගෙන යාම අද(31) සිදු කෙරුණි.

අමාත්‍යාංශයේ නිල කටයුතු අද(31) පෙරවරු 08.30ට ගොවිජන මන්දිරයේදී ආරම්භ කර තිබේ.

ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

 

Related posts

සියලු පක්ෂ මහලේකම්වරුන්ට හෙට මැතිවරණ කොමිසමට තැඳවීමක්

Mohamed Dilsad

නීතිඥ සර්ජුන් ජමාල්ඩීන් රචනා කළ ග්‍රන්ථ තුනක් එළි දක්වයි.

Editor O

ජනපති සමඟ සාකච්ඡාවට සහභාගී නොවීමට ජවිපය තීරණය

Mohamed Dilsad

Leave a Comment