ක්‍රීඩා

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

(UTV |  මෙල්බර්න්) – නෙදර්ලන්තය පරදවා ලකුණු 16ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනා අතරට එක්වීමට සමත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 162ක් රැස්කළ අතර ඊට පිළිතුර ලෙස නෙදර්ලන්ත කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 146 පමණි.

Related posts

කොදෙව් සංචිතයට නම්කල කිසිවෙකුටත් කොවිඩ් නොමැති බව තහවුරු වෙයි

Mohamed Dilsad

ධෝනිගේ ක්‍රිකට් අනාගතය අවිනිශ්චිත වන බවට අනාවැකියක්

Mohamed Dilsad

ලංකාවේ සංචාරයට එක්වීමට සිටි බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට කොරෝනා ලක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment