ක්‍රීඩා

ලසිත් මාලිංග IPL වලින් සමු ගනී

(UTV |ඉන්දියාව)  – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කරයි.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නිවේදනය කළේ ලසිත් මාලිංග පෞද්ගලික කාරණාවක් හේතුවෙන් තම කණ්ඩායමෙන් ඉවත් වූ බවයි.

ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් පැටින්සන් කණ්ඩායමට එක් කිරීමට තීරණය කර ඇති බවද මුම්බායින් ඉන්දියන්ස් කණ්ඩායම සිය ට්විටර් ගිණුමේ සන්ධාන කර ඇත.

Related posts

ඉන්දියාවට එරෙහි 20-20 තරඟයෙන් සිම්බාබ්වේ ජයගනී

Editor O

නුවන් කුලසේකර වෙනුවෙනුත් සමුගැනීමේ උත්සවයක්

Mohamed Dilsad

තුන්කොන් තරඟාවලියේ පළමු තරඟය අද

Mohamed Dilsad

Leave a Comment