දේශීයප්‍රමුඛ පුවත 1

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

(UTV |කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අද  (02) කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබේ.

මෙම කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ඉදිරියේදී ප්‍රසිද්ධ කිරීමටද අනුමැතිය හිමිව ඇත.

මේ අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය, ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තු ධුර කාලය වසර 5 කට සීමා කිරීම, ජනාධිපතිවරයාට තරඟ කළ හැකි වාර ගණන දෙවරකට සීමා වීම හැර 19 වන සංශෝධනයේ අනෙක් කරුණු ඉවත් කිරීමටද පනත් කෙටුම්පතින් තීරණය වී තිබේ.

Related posts

වැටුප් වැඩිවීමක් ඉල්ලා රට පුරා රාජ්‍ය සේවකයින් හෙට උද්ඝෝෂණයක

Mohamed Dilsad

අවසන් වරට හමුවූ ආසාදිතයන්ගෙන් 11 දෙනෙකු නාවික හමුදාවේ

Mohamed Dilsad

ඉතිහාසයේ ප්‍රථම වතාවට මන්ත්‍රීවරු 05 දෙනෙක් කරපු වැඩක්…

Mohamed Dilsad

Leave a Comment