ක්‍රීඩා

නුවන් කුලසේකර වෙනුවෙනුත් සමුගැනීමේ උත්සවයක්

(UTV| කොළඹ) – ඉදිරි සතියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව ප‍්‍රධාන පුහුණුකරුවෙකු පත් කෙරුණු ඇති බව කි‍්‍රකට් ආරංචි පවසයි.

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු චන්දික හතුරුසිංහ ප‍්‍රමුඛ පුහුණු කාර්ය මණ්ඩලයට එම ධුරවලින් ඉවත් වන ලෙස කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පසුගියදා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබුණි.

ඊට  ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවේද අනුමැතිය හිමි වුණි.

ඒ අනුව චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස යළි එක්වනු ඇති බවද වාර්තාවේ.

මේ අතර බංග්ලාදේශ – ශී‍්‍ර ලංකා තුන්වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය හෙට  කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා . එම තරගය අවසානයේදී ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකර වෙනුවෙන් සමුගැනීමේ උත්සවයක්ද සංවිධාන කර ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලන්ඩන් නුවර සිදුවූ පිපිරිමකින් 30කුට තුවාල

Mohamed Dilsad

ටෙස්ට් පිටියට ක්වින්ටන් ඩි කොක් සමුදෙයි

Mohamed Dilsad

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට 6 වසරක තරග තහනමක්

Mohamed Dilsad

Leave a Comment