දේශීය

ජනතාවට බූස්ටර් මාත්‍රාව ලබා දීම ඇරඹෙන දිනය මෙන්න

(UTV | කොළඹ) – කොවිඩ් මර්දන රාජකාරි කටයුතුවල නිරත ඉදිරි පෙළ කාර්ය මණ්ඩලවලට කොවිඩ් එන්නතේ බූස්ටර් මාත්‍රාව මුලින් ම ලබා දීමට තීරණය කර තිබේ.

ඒ අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සංචාරක කර්මාන්තයේ නියැලී සිටින පුද්ගලයින්ට නොවැම්බර් 1 වන දා සිට බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම ආරම්භ කරන බව ඔහු පැවසීය.

Related posts

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනය වැඩපිළිවෙල ඉන්දීය රජයේ ඇගයීමට

Mohamed Dilsad

සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින බස් රථවලට එරෙහිව නීතිමය පියවර

Mohamed Dilsad

කොරෝනා වැළඳී ඊයේ මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකෙරේ [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment