ප්‍රමුඛ පුවත 1

සයිටම් පිළිබඳව සහ තවත් තීරණාත්මක තීන්දු රැසක් අද

(උදයම්,කොළඹ)  –  මාළඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමේ නිවේදනයේ සහ තවත් තීන්දු තීරණ කිහිපයක් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ කිසිදු වන්දි මුදලක් ලබානොගෙන රෝහල රජයට පැවරීම සඳහා පාලන අධිකාරිය කැමැත්ත පළ කර ඇති බවය.

මාළඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය ඇතුළු පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය විධිමත් කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කරන තෙක් නවක සිසුන් බඳවා ගැනීම අත්හිටුවන ලෙසට ද මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ඉල්ලීමක් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

Related posts

සාමාන්‍ය පෙළ ඇගයීම් වෙනුවෙන් හෙට ආරම්භ නොවන පාසල්

Mohamed Dilsad

කොටුව සිට මාලඹේ දක්වා සැහැල්ලු දුම්රිය සේවාවක්….

Mohamed Dilsad

තාවකාලිකව වසා දැමු භික්ෂු විශ්වවිද්‍යාලය මැයි 20 වෙනිදා ආරම්භ කෙරේ.

Mohamed Dilsad

Leave a Comment