ප්‍රමුඛ පුවත 1

සාමාන්‍ය පෙළ ඇගයීම් වෙනුවෙන් හෙට ආරම්භ නොවන පාසල්

(UTV | කොළඹ) – අපොස සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු සිදුකෙරෙන පාසල් 84 න් 47 ක් හෙට (02) දිනයේදී පළමු අධ්‍යයන වාරය සඳහා විවෘත නොකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම පාසල් නව වාරය සඳහා ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ලබන සඳුදා දිනයේදීයි.

අනෙක් පාසල් 37 නියමිත පරිදි හෙට දිනයේදී විවෘත කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

Related posts

බරපතල ගණයේ පැමිණිලි දෙකක් ගැන ජනාධිපති කොමිසමන් විමර්ශනය.

Mohamed Dilsad

ආබාධිත සහ මිය ගිය රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් ජීවිතාන්තය දක්වා වැටුප්

Mohamed Dilsad

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිය අදයි

Mohamed Dilsad

Leave a Comment