දේශීය

අවසර ලැබුණොත් 21 සිට බස් හා දුම්රිය සේවා ආරම්භ කිරීමට සූදානම්

(UTV | කොළඹ) – ඔක්තෝම්බර් 21 වනදා වන විට අන්තර් පළාත් සීමා ඉවත් කිරීමක් සිදු වුවහොත් සෞඛ්‍ය අංශවල උපදෙස් මත අන්තර් පළාත් දුම්රිය හා බස්රථ සේවා ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

මේ වන විටත් බස් රථ සේවකයින් සඳහා සහන ලබාදෙමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

දිස්ත්‍රික් 5ක අද වෙද වර්ජනයක්

Mohamed Dilsad

මනුෂ්‍යත්වය, සහජීවනය, පරිත්‍යාගය නත්තලේ පණිවුඩයයි

Mohamed Dilsad

නව කොරෝනා වෛරස් ආසාදිතයන් 238ක්

Mohamed Dilsad

Leave a Comment