දේශීය

පාන් මිලත් ඉහළට

(UTV | කොළඹ) – පාන් මිල අද (11) රාත්‍රියේ සිට වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 5කින් මිල ඉහළ ගොස් ඇත.

Related posts

දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් ජනාධිපතිවරණයේදී සජිත්ට සහය දීමට තීරණය කිරීම සහ ඉන්දීය ආරක්ෂක උපදේශකගේ ශ්‍රී ලංකා සංචාරය

Editor O

දේශබන්දු ට එරෙහි පෙත්සමක් ගාස්තුවට යටත්ව නිශ්ප්‍රභ කෙරේ

Mohamed Dilsad

ගැටලු විසඳන්න අස්වැසුම සතියක්

Mohamed Dilsad

Leave a Comment