දේශීය

පාන් මිලත් ඉහළට

(UTV | කොළඹ) – පාන් මිල අද (11) රාත්‍රියේ සිට වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 5කින් මිල ඉහළ ගොස් ඇත.

Related posts

ගාලු කොටුවේ ටිකට් කඩන්නේ නැහැලු

Mohamed Dilsad

රිෂාඩ් සහ රියාජ්ගේ අත්අඩංගුවට ගැනීම් TNPF දැඩිව හෙළා දකී

Mohamed Dilsad

මෙරටට ගෙන්වන කොවිඩ් එන්නත ගැන රජයෙන් සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment