දේශීය

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට

(UTV | කොළඹ) – විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට (07) පැවැත්වීමට සැලසුම් කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එම විශේෂ රැස්වීම හෙට පස්වරු 5.00ට පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

Related posts

මාලදිවයිනේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 29 ඇරඹේ

Mohamed Dilsad

දින හතරකට පසු හැටන් නගරයේ වෙළෙඳසැල් විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment